ads

Your Ad Here

free sms

src="http://www.gmodules.com/ig/ifr?url=http://hosting.gmodules.com/ig/gadgets/file/100684349382352185425/FreeSMStoSriLanka.xml&synd=open&w=460&h=300&title=Free+SMS+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1&border=%23ffffff%7C3px%2C1px+solid+%23999999&output=js">

credit

money

ziddu1

pc cals


gayan harsha

great king

ptc epa welada?

doller 2

kaha

ad balanna

ad balanna

Thursday, October 21, 2010

[New post] GTalk යාලුවො ඇත්තටම offline ද?

GTalk යාලුවො ඇත්තටම offline ද?

Karan | 2010 October 21 at 7:29 am | Categories: Uncategorized | URL: http://wp.me/p141KV-1L

ඔන්න කාලෙකට පස්සේ පොස්ට් එකක්. ඔන්න මගේ යාලුවෙක්ට ලගදි දවසක් Facebook එකෙන් කෙල්ලෙක් සෙට් වෙලා. Facebook එකේ කස්ටිය වැඩි නිසා අදහස් ගලාගෙන ගලාගෙන එන්නේ නැ කියලා එ දෙන්නා එ දෙන්නාගෙ පාඩුවේ chat 1k දාන්න කියල GTalk වලින් set උනා.

එත් පොඩි අවුලක් තියෙනවා. කෙල්ලගේ අයියත් කෙල්ලගේ GTalk Chat List එකේ ඉන්නවා. ඉතින් කෙල්ල මලක් කඩන්න කියලා ආපු ගමන් අයියත් අවිල්ලා ඕකට උදැල්ල දානවා.කෙල්ලත් ස්තානෝචිත මොකක්ද එක පාවිච්ච් කරලා Online ඇවිල්ලා Invisible විදියට මල් කඩනවා. පව් ඉතින් අයියාට පේන්නේ නංගි Offline කියලා.

මේවගේ නංගිල ඉන්න අයියලාට තමන්ගේ GTalk Chat List එකේ ඉන්න අය ඇත්තටම offline ද කියලා බලාගන්න මෙන්න ක්‍රමයක්.කරන්න තියෙන්න ඒ අදාල පුද්ගලයා Online ඉන්න වෙලාවක chat එක open කරගෙන Actions වල Go off the record  click කරන එක විතරයි.

Google Talk පාවිච්චි කරනව නම් Settings වල chat ගිහිල්ලා Don't save chat history in my Gmail accout  select කරලා ok කරන්න.

ඊට පස්සේ අදාල පුද්ගලයාට එකක් යවලා බලන්න.Invisible විදියට ඉන්නවා නම් මේ විදියට පෙනේවි.

හැබයි ඇත්තටම Offline නම් මේ විදියට රතු පාටට message එකක් ඒවි.

Add a comment to this post


Trouble clicking? Copy and paste this URL into your browser: http://subscribe.wordpress.com

No comments:

Post a Comment